ඔන්න ඉතින් Shadowhunters 6වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියෙ මොක්ද වුනෙ කියලා. ඔව්. ක්ලැරිගෙ අම්මා ඇතුළු කිහිප දෙනෙක් මිය යනවා ඩීමන් ප්‍රහාරය නිසා. ඒ වගේම ජේස් නිදහස් වෙලා තමයි ඉන්නෙ. ඒත් ක්ලැරි එයාගෙ අම්මව ආපහු ගේන්න මායාකාරියක් ලගට යනවා. එතනදි තමා ලොකුම අකරතැබ්බෙ වෙන්නෙ. ඒ වගේම ජොසලින්ගෙ මරණයට ඇලෙක් එයාටම වද දී ගන්නවා. ඒ වගේම තමා සයිමන් එයාගෙ අම්මට අහු වෙනවා මීයෙක්ගෙ ලේ උරා බොද්දි. තව කියනවනම් අවසානයෙ ක්ලැරිට අළුත් රූන් එකක් ලැබෙනවා.
ඉතින් අද කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් ආත්මීය අසිපතේ ප්‍රධාන අරමුණ මොකක්ද? ඒ වගේම ලූක්ට මොකද වෙලා තියෙන්නෙ. තවත් කියනවනම් අල්ඩර්ට්‍රි ඉසීට දෙන යින් ෆෙන් ගැනත් දැනගන්න පුළුවන්. මේක ලියනකොට වෙලාවනම් රෑ 11.35 ඒ නිසා වැඩිය ලිපිය ගැන හිතන්න එපා. එහෙනම් උපසිරැසිය බාගන්න ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET[PRiME]
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
35 downloads
<<Previous Season All Episodes Next Episode>>