හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්. කෙලින්ම කතාවට හැරෙමු එහෙනම්.
පරණ මායාකාර පවුලක කට්ටියක් එකතු වෙලා ගිණුම්කරුවෙක්ව මරල දාලා. ඉතින් සුපුරුදු පරිදි සෑම් හා ඩීන් මේ කේස් එකට අතදාලා ඉද්දී, වැඩේ පොඩ්ඩක් අවුල් යනවා. එහෙම වෙලා ඩීන්ගේ මතකය නැතිව යනවා. හරියට නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්න අරගන්නවා. මතකය නැති වෙලාම ගියොත්, එහෙම වෙලා එයා මැරිලම යන්න පුළුවන්. ඉතුරු විස්තර කතාව බලලම දැනගමු.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E11.HDTV.x264-LOL
Supernatural.S12E11.480p.HDTV.x264-mSD
Supernatural.S12E11.720p.HDTV.X264-DIMENSION
Supernatural.S12E11.1080p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
113 downloads
<<Previous Episode All Episodes Next Episode >>