සෝ කුමරු හේසූ සිතන පරිදිම ග්වැන්ග්ජොන් නමින් රජ වෙනවා. නමුත් යූ බිසවත්, ජන්ග් කුමරුත් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ 4 වැනි කුමරු එය සොරාගත් බව. මේ නිසාම වංශවතුන් බොහෝ දෙනෙක් ග්වැන්ග්ජොන් රජුට විරුද්ධ වෙනවා. මේ අතරෙ රජු හේසූ විවාහ කරගන්න අදහස් කරනවා. නමුත් රෝගී තත්වයක් නිසා හේසූට 10 වසරකට වඩා ජීවත් වීමට නොහැකි බව වෙදදුරන් පවසනවා. මේ අතරෙයි වූක් කුමාරයා රජුට යොන්හ්වාව විවාහ කරගන්න යෝජනා කරන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E17.161024.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
136 downloads