දැන් මූ කුමරු රජ වෙලයි ඉන්නෙ. ඒ නිසා හේසූටත්, සෝ කුමරුටත් තිබෙන කරදර අඩු වෙනවා. හේසූ තමයි දැන් දමිවොන් මැදුරෙ ප්‍රධාන පාලිකාව. චේර්‍යන්ග් ඈ යටතෙ සේවය කරනවා. නමුත් කල් ගත වෙනකොට රජුගෙ සිහිය විකල් වෙන්න පටන් ගන්නවා. වූක් කුමරු යෝ පාවා දීමට රහසේ කටයුතු කළ නිසා ඔහුට රජුගෙන් කරදරයක් වෙන්නෙ නැහැ. නමුත් ඔහුගෙ සිතේ පවතින්නෙම රජකම ගැන. සෝ කුමරුට වූක් කුමරු ගැන කිසිම විශ්වාසයක් නැහැ. රජුට සිටින්නෙ දියණියක් ඇයව කිතන්වරුන්ට විවාහ කර දෙන්නයි එතුමා සිතන්නෙ. නමුත් සෝ ඊට තදින් විරුද්ධ වෙනවා. ඉතින් රජු සෝට ඇයව විවාහ කරගන්න මෙන් පවසනවා. 4 වෙනි කුමාරයා කුමක් කරාවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E14.161010.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
123 downloads