පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා. කණගාටුවෙන් උනත් කියන්න ඕනා ස්කොපියන් එක මේ සතියේ ගොඩක් පරක්කුයි ලබන සතියේ ඉදන් ස්කොපියන් එක මුලින් දීලා මේ කතාමාලාව පස්සේ දෙන්න තීරණය කළා . මේ සතියේ එක චමල් මල්ලි තමා කරන්නේ කොල්ලාත් ක්ලාස් ගොඩක් මැද්දේ තමා කරන නිසාත් මම කරලා දෙන්න කියනකොට එපිය ඇවිත් තිබුන නිසා පොඩි පරක්කුවක් තියන එකට සමාව ඉල්ලනවා මෙතන.
කොහොමහරි 24 කතා මාලාවේ අලුත්ම කතා මාලාව හිතුවටත් වඩා හොද තත්වයකින් පටන් ගත්තා උනත් පොඩ්ඩක් ජැක් බවර් නැති අඩුව නම් දැනෙනවා. 24 නම් ජැක් තමා වගේ හැගීමක් තමා තියෙන්නේ එත් කාටර් උනත් ඒ දේ හොදට කරයි කියලා හැගීමක් තියනවා. අද කොල්ලා වැඩ පටන් අරගෙන තියනවා. ගිය සතියේ බෙනි චිපං එක අරන් යන්න ගියානේ . එකට ඉල්ලන සල්ලි ගාන ගෙවන්න අද කාටර් පොලිසියත් අද පනින්න වෙනවා. කතාව දිගට කියන්න යන්නේ නැ.. අරගෙනම බලන්නකෝ. ලබන සතියේ ඉදන් කතාව සදුදා විකාශය උනත් උපසිරැසිය කොහොමතං එනකොට අගහරුවාදා වෙන නිසා ඉතිරි ස්කොපියන් කොටස් ටික ඉවර වෙනකන් බදාදා හෝ බ්‍රහස්පතින්දා තමා උපසිරැසිය දෙන්න වෙන්නේ. එකට සමාව ඉල්ලන ගමන් ගිහින් එන්නම් ඉක්මනින්ම හමුවන බලාපොරොත්තුවෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E02.720p.HEVC.x265-MeGusta[TV2NITE]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
259 downloads
<< Previous Episode All Episodes Next Episode >>