Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Originals [S03 : E16] with Sinhala Subtitles |ඇයි හොදම මිතුරා පරම හතුරා වෙන්න බැරිද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Originals S3P2

හැම අතකින්ම හතුරෝ එන්න ගත්තම ක්ලවුස් පලායන්න තීරණය කලා. එයා තනිවුනේ නැහැ එයාගේ තනියට කෙනෙක් හිටියා ඒ හෙයිලි හා හෝප්. මේ දෙන්නාට රහසේ සැගවිලා ඉන්නයි ඕනේ වුණේ. එනිසා එහෙම තැනක් නම් හම්බෙනවා. ඒ මේ වෘක රැලේ කට්ටිය එක්ක කලින් හිටිය තැනක්. ඒකත් හරි කියමුකෝ ඒත් මේ වෘක රංචු සී සී කඩ ගිහින්. මොකද වෙච්ච ප්‍රශ්නත් එක්ක. ඒ අතරේ ආයෙමත් වෘක දඩයම්ක් ආයෙමත් පටන් අරන්. වින්සන්ට් අර දැනට ඉතුරුවෙලා තියෙන අන්තිම වයිට් ඕක් බුලට් එකත් හොයාගන්නවා. ඒත් එතනට එනවා නාදුනන තැනැත්තියක්. එයා වින්සන්ට්ත් පහර දීලා උන්ඩේ අරගෙන යනවා. ඒ අතරේ අර කෝල් ව ආයෙමත් ඩවීනා ගෙන්නුවානේ. ඒ විතරක් නම් කමක් නෑ අර පෙන්ඩන්ට් එකෙ උන්නු කෝල් ආයෙමත් ඇවිත්. කොහේ ඉදන් කොහොම ආවද කියලා දන්නේ නැහැ. මෙයා නිසා පවුල ඇතුලේ ලොකු ආරවුලක් ඇති වෙලා තියෙන්නේ. මොකද හැමෝම දන්නවා ඇති ෆින් මයිකල්සන් කියන්නේ හැමෝටම පේන්න බැරි චරිතයක්. ඒ විතරක් නම් කමක් නැහැ ලූෂියන් කාරයත් ඇවිත් හොද මිනිහා වෙන්න හදනවා. ප්‍රශ්ණ ඉවරයි කියලා හිතුවට හැමදාම වගේ ප්‍රශ්ණ ඉවර වෙන්නේ නැහැ අවසානයේ සංකීර්ණ වෙනවා. බලලම ඉන්නකෝ.

සතියක් ප්‍රමාද වුනා නේද සමාවෙන්න ඉතීම් මෙහෙම වුනාට හේතු කියනවනම් කියන්න පුළුවන් ඒත් ඕනේ නැහැ. මීළග උපසිරැසියෙන් හමුවෙමු හැමෝටම ජයෙන් ජය..!! සුභ සතිඅන්තයක් වේවා..!!!

Being kind doesn’t make you weak
= Hayley Marshall –

 The Originals (2013) on IMDb

 

 

181 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

2CAC9632B1CFF545F57EF653F6DB4420539C2F9F

205 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

3560D9BEA7A966F4D2B61804D163EC85EF72E3AE
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>