Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S03 : E15] with Sinhala Subtitles |සංකෙන් නැවේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාළුවනේ. අද නම් හොදටම පරක්කුයි. වැඩ වැඩ වැඩ. කෝම හරි ඔන්න කරලා ගෙනාවා. දේවක සහෝ කාර්‍යය බහුල නිසා මේක කරන්න මම බාර ගත්තා. ගත්තා වගේ නෙවේ කරන් යද්දි. පුදුම ගේමක් දුන්නේ. පොඩි අඩුපාඩු ඇති උපසිරසේ ඒවාලින් කතාවට බාධාවක් නෑ හැබැයි. ඒ අස්සේ සබ හදපු පෝන් එකත් කැඩුනා. දුක තමා. හරි හරි කෝම හරි ඔන්න 15 වෙනි පරිච්චේදේ අරගෙන ආවා. අපි යමු කතාව පැත්තට.

අද ස්කෝපියන්ලට තියෙන්නේ මුහුද මැද්දේ තියෙන නැවක් හොයාගෙන ඒකේ තියෙන නිධානය ගොඩ ගන්න. මේකෙන් 5% කොමිෂන් එකක් හම්බෙන නිසා වොල්ටර් වැඩේට කැමති වෙලා. කෝම හරි මෙයාලා යනවා බෝට්ටු දෙකක මේ නිධානේ හොයන්න. යද්දි අතරමගදී වොල්ටර් සහ පෙයිජ් යන බෝට්ටුව පුපුරණවා. එතනින් තමා වැඩේ පත්තු වෙන්නේ. මේ දෙන්න මුහුදේ අතරමං වෙනවා. ඒ අස්සේ මෙයාලව මෝරු වගයක් වට කරලා. කොම හරි මෙතනින් මේ දෙන්නා බේරෙනවා. සහ නිධානෙත් හොයා ගන්නවා. හැබැයි හිතුව විදිහට නෙවේ. හරි හරි පරක්කු වෙලා තියෙන එකේ වැඩිය ලිපිය දිර්ඝ කරන්න අදහසක් නෑ. ලබන සතියේ ඉදන් දේවක සහෝ දිගයම උපසිරස දේයි. තව දෙයක්. මේකේ උපසිරස දෙනවට දේවක සහෝට මල් තියලා වදින්න ඕනා. පුදුම අමාරුවක් තියෙන්නේ. විද්‍යාත්මක වචන එමටයි. එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්ඩකෝ. නැවත හමුවෙමු.

ජයෙන් ජය!

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E15.HDTV.x264-FLEET[eztv]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>