Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep18] with Sinhala Subtitles |ඔබයි මගේ අගබිසව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moon Lovers P2

ග්වැන්ග්ජොන්ග් රජතුමා රජවූ දවසේ පටන් කරදර. වංශවතුන් ඔහුට විරුද්ධව කැරළි ඇති කරනවා. එය සමතයකට පත් කරගන්න නම් යොන්හ්වා විවාහ කරගෙන මූල්‍ය කටයුතු පාලනය අමාත්‍ය වරුන්ට ලබා දෙන ලෙසයි වූක් ඉල්ලා සිටින්නෙ. නමුත් රජු ඊට කැමති වෙන්නෙ නැහැ. ඔහුට උවමනා හේසූ අගබිසව බවට පත් කරගන්න. මේ අතරෙ තමයි රජු ජන්ග් කුමාරයව සොන්ගැක් වලින් පිටුවහල් කරන්නෙ. ඒ සෝ කුමරු රජවූනේ වංචාකාරීව බව ඔහු පවසන නිසා. ඒ කාරණාව නිසා මව් බිසව රෝගී වෙනවා. ජන්ග්ට ඇයව දකින්න එන්න අවසරයක් ලැබෙන්නෙ නැහැ. ජන්ග් කුමාරයා මොනවා කරයිද? ග්වැන්ග්ජොන්ග් රජතුමාට හේසූ විවාහ කරගන්න පුලුවන් වේවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E18.161025.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>