පරක්කුවීමකුත් එක්ක ඔයාලට අද ගෙනාවේ හත්වන කොටස. තවත් කොටස් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දැක්කා මායාකාරු ඩොරතිව යවනවා ග්ලින්ඩව මරන්න කියලා. එතකොට එයාට ගෙදර යන්න පුලුවන් කියලා කොන්දේසියක් මතා. ඒ අනුව ලූකස්, සුල්වියා, ඩොරති තුන්දෙනා ග්ලින්ඩා ගේ මාලිගාවට යනවා. ඒ අතරේ නගරේ තරුණ මායාකාරියන් ඉන්නවද බලන්න හදිසි සෝදිසි කිරීමක් දියත් කරනවා. අද කතාවෙදී සභාවේ කට්ටිය, මායාකරුට එරහි වුන එකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
- Emerald City 01×07 (මුලින්ම පැමිණියේ ඔවුන්)
- විකාශණය වූ දිනය – පෙබරවාරී දහය
- ධාවන කාලය – මිනිත්තු 42
- IMDB අගය – 7.2
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E07.720p.HDTV.x264-AVS
Emerald.City.S01E07.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
244 downloads
<<Previous Episode All Episodes Next Episode>>