Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Homeland 🇺🇸 [6×04 – “A Flash of Light] with Sinhala Subtitle |සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Homeland S6-3

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා.

කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, කියන ඒවා බාගෙනම බලන්න. චරිත ටික එක එක යාවෙන්න පටන් ගත්තා අද කොටසෙන්.

වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) හා WEB-DL-NTb පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>