Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo [Ep20] with Sinhala Subtitles |සීමාවේ සිට බලා සිටිමි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moon Lovers P2

හේසූ 14 වෙනි කුමාරයව විවාහ කරගන්නවා. විවාහය ලියවිල්ලට පමණක් සීමා වුණ එකක්. නමුත් රජු ඒ ගැන් දන්නේ නැහැ. ඔහු හේසූ සහ ජන්ග් කුමාරයා ගැන නිතර සොයා බලනවා. ඒ නිසාම ජන්ග් කුමාරයා හේසූට බිරිඳකට වගේම සළකනවා. මේ නිසා රජු ඔවුන් ගැන සොයා බැලීම නතර කරනවා. හේසූගෙ සෞඛ්‍ය තත්වය හොඳටම පිරිහෙනවා. ඒකට හේතුව ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න එක. රජතුමා මේ ගැන දැන ගනීවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E20.END.161101.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                                                               


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>