Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E12] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

12 කොටස

මෙන්න කිම් ශින් ගේ ප්‍රධානම හතුරා වුන පාර්ක් ජොන්ග් වොන් ආයෙමත් ඇවිත්. හැබැයි ඒ යක්ෂ ආත්මයක් විදිහට. කලින් මනුස්ස ආත්මේ වගේම දැනුත් ඔහු කරන්නේ නරක වැඩම තමයි. ජි යූන් ටක්ව හමුවෙන ඔහු මෙච්චර කල් කාටවත් හොයාගන්න බැරි වුන වන්ග් යෝ, නැත්නම් තරුණ රජතුමා කොහෙද ඉන්නේ කියලා කියනවා. ඔහුට වුවමනා කරන්නේ ඒ ගැන කිම් ශින්ට දැනගන්න දීලා ඔවුන් එකිනෙකා මරා ගන්නයි. මේ අතර තවත් දෙයක් සිද්ද වෙනවා. යූන් ටක් අතින් වුන දේකින් කිම් ශින් වගේම මරණයේ දෙවියා තේරුම්ගන්නවා තමන් අතර ඉන්නදොක් හ්වා තමන් හිතන කෙනා නෙවෙයි කියලා. ඒ වගේම සමහර අහම්බයන් අහම්බෙන් වුන දේවලුත් නෙවෙයි කියලා. දොක් හ්වාගෙන් ඒක අහන්න ගියාම ඔවුන්ට හමුවෙන්නේ ඔවුන් කිසිම දිනක බලාපොරොත්තු නොවුන කෙනෙක්වයි

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E12.170107.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E12.170107.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E12.170107.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E12.170107.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E12.170107.720p-SS-RAiN-CineBus-ENT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>