Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E13] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

13 කොටස

පාර්ක් ජොන්ග් වොන් වගේම ඒ ආත්මේ කිහ් ශින්ට රජතුමාට වගේම සන්ට කරදර කරපු තවත් අය මේ ජීවිතේදි හමුවෙනවා. ඒත් කිම් ශින් ගොඩක්ම දුක්වෙන්නේ තමන්ගෙ ල යාලුවෙක් වගේ හිටපු මරණයේ දෙවියා තමන්ව වගේම තමන්ගේ නංගිවත් මරපු රජතුමා කියලා දැනගත්තමයි. ඒක මරණයේ දෙවියටත් ලොකු දුකක් වෙනවා. තමන් කරපු පව් මතක් වුනාම ඔහුට ඒක දරන්න බැරි දුකක් වෙනවා. දැන් ජොන්ග් වොන් සූදානම් වෙන්නේ යූන් ටක් ලවා කිම් ශින් ගේ කඩුව අයින් කරලා ඔහුව මරල දාන්නයි. යූන් ටක්ගේ බෙල්ලේ තිබුන උපන් ලපය අතුරුදහන් වෙලා යනවා. දැන් ඇයට අවතාර පේන්නෙ නැහැ. මේක තමයි ජොන්ග් වොන් බලන් හිටපු අවස්ථාව

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E13.170113.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E13.170113.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E13.170113.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E13.170113.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E13.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>