Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Legion [S01 : E02] with Sinhala Subtitles |අසාමාන්‍ය උනත් මනස, මේ රැය තාමත්...

ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව...

View Article


Image may be NSFW.
Clik here to view.

The Four 3 AKA Si da ming bu 3 (2014) with sinhala subtitles |සුපිරි බලැති...

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ දෙවෙනි සබ් එක. ඉතින් මගෙ මුල්ම සබ් එක තමයි DragonBall Evolution (2009). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්. මේක චීනයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Supernatural [S12 : E12] with Sinhala Subtitles |අපායේ කුමරු [සිංහල උපසිරැසි...

බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්,...

View Article

Image may be NSFW.
Clik here to view.

Six [S01 : E05] with Sinhala Subtitles |අවසන් කැමැත්ත [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සුමානෙ කතාව ආරම්භ වුනේම තුවාල කරුවෙක්ව ගුවනින් අරන් යන දර්ශනයකින්. ඒ කවුද මොකද වුනේ කියලා දැනගන්න අපිට අවසානය දක්කවාම රැදී ඉන්න සිද්දවුනා. කොහොම නමුත් කතාව හොදට ගලාගෙන ගියා. හරිමේ අරගෙන එන්නෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

Arrow [S05 : E13] with Sinhala Subtitles |තුවක්කුවේ බලේ.. . . [සිංහල උපසිරැසි...

ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා.  ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා...

View Article


Image may be NSFW.
Clik here to view.

Outlaws And Angels (2016) with Sinhala Subtitles |සුරදුතියගේ පලිගැනිම (18+)...

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස...

View Article

Image may be NSFW.
Clik here to view.

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E13] with Sinhala...

13 කොටස පාර්ක් ජොන්ග් වොන් වගේම ඒ ආත්මේ කිහ් ශින්ට රජතුමාට වගේම සන්ට කරදර කරපු තවත් අය මේ ජීවිතේදි හමුවෙනවා. ඒත් කිම් ශින් ගොඩක්ම දුක්වෙන්නේ තමන්ගෙ ලඟ යාලුවෙක් වගේ හිටපු මරණයේ දෙවියා තමන්ව වගේම තමන්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි...

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව...

View Article


Image may be NSFW.
Clik here to view.

Varuthapadatha Valibar Sangam (2013) With Sinhala Subtitles |දුක් නොවන තරුණ...

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද...

View Article


Image may be NSFW.
Clik here to view.

Jukti Takko Aar Gappo (1974) with Sinhala Subtitles |තර්කය, විවාදය සහ...

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග...

View Article

Image may be NSFW.
Clik here to view.

The Blacklist [S04 : E14] with Sinhala Subtitles |ගෘහ නිර්මාණශිල්පියා [සිංහල...

ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව...

View Article

Image may be NSFW.
Clik here to view.

Patriots Day (2016) with Sinhala Subtitles |ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය...

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Emerald City [S01 : E08] with Sinhala Subtitles |සීත සෘතුවේ සිංහයා [සිංහල...

ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Order (2001) with Sinhala subtitles |ඊශ්‍රායල් නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් තවත් Van Damme ගෙ ඔයාල කලින් බලමු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක ලියල තියෙන්නෙත් එයාම තමයි, සෑහෙන දුරට ක්‍රියාදාම මූවි එකක්, ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරල තියෙන්නෙ ඊශ්‍රායල් වල,...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles |සැඟවුනු...

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම...

View Article


Image may be NSFW.
Clik here to view.

Jackie (2016) With sinhala subtitles |වැන්දඹුවකගේ වැළපීම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E13] with Sinhala Subtitles |ජෙනිසිස් 3:25! [සිංහල උපසිරැසි...

එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා...

View Article


Image may be NSFW.
Clik here to view.

CSI: Cyber [S01 : E07] with Sinhala Subtitles |හොර ගිණුමකට ආදරේ කලොත්… [සිංහල...

CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම..  කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Chicago PD [S04 : E13] with Sinhala Subtitles |මට ඇයව මතකයි…. [සිංහල උපසිරැසි...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතා මාලාවේ 13 වැනි කොටස. හැමදාමත් ඉතිං උපසිරැසියක් කරන්න තියනකොට මොකක් හරි කරදරයක් වෙනව. මේ සතියෙ නම් පරක්කු වුණේ මගේ පරිගණකය ක්‍රියාවිරහිත වීමයි. ඉතිං ඒක...

View Article

Image may be NSFW.
Clik here to view.

The Walking Dead [S07 : E10] with Sinhala Subtitles |අළුත් යාළුවෝ! [සිංහල...

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>