Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Legion [S01 : E02] with Sinhala Subtitles |අසාමාන්‍ය උනත් මනස, මේ රැය තාමත් තරුණයි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legion P1

ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව රෝහලෙන් අරගෙන යනවා. සාමාන්‍යයෙන් අධිමානසික අයව රජය විසින් හඳුනගෙන එයාලව අධ්‍යනයකට ලක් කරනවා. ඒත් එයාලා පාලනය කරන්න බැහැ කියලා දැනුනොත් මරලා දානවා. එහෙම ඉරණමක් අයිති වෙන්න කලින් තවත් කණ්ඩායමක් විසින් පැහැර අරගෙන යනවා. කෙල්ලෙක්ගේ මාර්ගයෙන් වෙස් වලාගෙන රෝහලෙන් එලියට ආව මතක ඇතිනේ. එයාලා ඩේවිඩ් ව අරගෙන මතකයන් ආශ්‍රයෙන් පරීක්ෂණ කරන්න යන්නේ. අපි සමුගන්නවා. ඔයාලට ඊලග එපිට සැළසුම් කරලා තියෙන විදිහටම කලට වෙලාවට වෙනත් උපසිරැසිකරුවෙක් රැගෙන ඒවී

  *-* ජය ශ්‍රී *-*

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E02.XviD-AFG
Legion.S01E02.HDTV.x264-ARs
Legion.S01E02.720p.HDTV.x264-AVS
Legion.S01E02.720p.HDTV.x265.ShAaNiG
Legion.S01E02.720p.HDTV.350MB.MkvCage

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>