Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S04 : E03] with Sinhala Subtitles |යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S4-1

ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ.

කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. කට්ටියගේ රෝග ලක්ෂණ බැලින්නම් ඒකට හේතුව විකිරණ තමා. ඒ කියන්නේ ඇලී කිව්වට වඩා ඉක්මනට විකිරණ පැතිරෙනවා. රෙවන්ගේ ගණනය කිරීම්වලට අනුව මාස දෙකකටත් අඩුයි.

මේ අතරේ අලුත් රජතුමා රොන් ඔන්න දැල්ල නැති කරගෙන. ඒක හොයලා දෙන්න කියාගෙන ඔක්ටේවියා ළගට දුවගෙන එනවා. ඔක්ටේවියා තානාපතිව මරලා කරපු වැඩේ නිසා රොන් ඔක්ටේවියා ගැන පැහැදීමකින් ඉන්නේ.

හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා නෙහ්. ඉස්සරහට ලොකු සටනකට අඩිතාලම අද කොටසෙන් වැටුනා කියලයි මටනම් හිතෙන්නේ. කට්ටිය මොකෝ හිතන්නේ?

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E03.HDTV.x264-SVA
The.100.S04E03.720p.HDTV.x264-SVA
The 100 S04E03 720p HDTV HEVC x265 Crazy4ad
The.100.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E03 720p HDTV x265 HEVC 215MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                          Next Episodes  >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>