Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supernatural [S12 : E12] with Sinhala Subtitles |අපායේ කුමරු [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Supernatural S12-1

බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්, ඩීන්වත් දන්නේ නැහැ. මේ අය මේරීව දාන්නේ ලොකු අනතුරු දායක වැඩකට. නමුත් මේරී මේකෙදි සෑම් හා ඩීන්ගෙන් උදව් අරගන්නවා මේරීගේ වෙන යාලුවෙක්ට කියලා. මේකෙන් තමයි අපායේ කුමරයා එහෙමත් නැත්තම් ලිලිත්ගෙන් පස්සේ ප්‍රථම පරපුරේ වැඩිමලා එක්ක හැප්පිලා වැඩ වරද්දගන්නේ. ඔයාලට හොදට හුරු පුරුදු දේවල් ගොඩාරියක් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා. බලලම ඉමු නෙහ් එහෙනම් මොකද වෙන්නේ කියලා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E12.HDTV.x264-LOL
Supernatural.S12E12.480p.HDTV.x264-mSD
Supernatural.S12E12.720p.HDTV.X264-DIMENSION
Supernatural.S12E12.1080p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                  All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>