ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයාගේ පැත්තට වාසි ගන්න නිසා. අන්තිමට ඉසබෙලාව අල්ලගත්තට පස්සේ රෙඩින්ටන් එයා එක්ක කතා කරන්න ඉල්ලුවත් හැරල්ඩ් ඒක ප්‍රතික්ෙෂ්ප කරනවා. හැබැයි ඉතිං රෙඩ් කියන්නේ බෑ කියන එක උත්තරයක් හැටියට භාරගන්න කෙනෙක් නෙවෙයිනේ. ඉතිං එයා ඉසබෙලා ස්ටෝන්ව එයාගේ භාරයට ගන්නවා. අද කතාව එතන ඉදන් බලන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයාලා මේවෙනකොටත් දන්නවා ඇති නේ The Blacklist : Redemption කියලා අලුත් කතාවක් පටන්ගන්නවා 23වෙනිදා ඉදලා. ඉතිං මට නම් හිතෙන්නේ ටොම්ගේ තාත්තාගේ නැතිවීම සහ එයාගේ අතුරුදහන්වීම ඒ කියන්නේ එයා මැරුවා කියලා පාපොච්චාරණය කිරීම ඒ කතාවට පසුබිම සකස්කිරීමක් කියලයි. අදත් අපිට ටොම්ගේ අතීතය ගැන පොඩි තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි රෙඩින්ටන්ට විරුද්ධව ප්‍රහාර දියත් කරන්න සල්ලි ගෙවපු කෙනා කවු කියලා අද රෙඩින්ටන්ට දැනගන්න පුළුවන් වෙනවා. හොදයි එහෙනම් කතාව බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E14.HDTV.XviD-FUM
The.Blacklist.S04E14.HDTV.x264-KILLERS
The.Blacklist.S04E14.720p.HDTV.x264-KILLERS
The Blacklist S04E14 720p HDTV HEVC x265-RMTeam
The.Blacklist.S04E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
The Blacklist S04E14 720p HDTV x265 HEVC – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.