Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

CSI: Cyber [S01 : E07] with Sinhala Subtitles |හොර ගිණුමකට ආදරේ කලොත්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

CSI Cyber TV1

CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම..  කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ උපසිරසි ප්‍රථමික ගතියක් නැ කියලම කියන්න බැ එත් කතාව රස විදිනන කිසිම බලපෑමක් නෑ කියන සහතිකේ එක්ක අද කොටස දිහාට හැරෙමු

සමාජ අඩවි අපි කවුද පාවිච්චි නොකරණේ.. එත් ඒවාගේ ෆෙක් එකවුන්ට් වලට අපි රැවටිලා නැ කියලා කොහොමද තහවුරු කරගන්නේ… දෙමාපියන්ගේ සමහර දේවල් නිසා මොනවගේ ප්‍රශ්න වලටද මොනවත් නොදන්න අය මුහුණ දෙන්නේ අපි සමාජ ජාලා වල කියන කරන දේවල් නිසා මොනවගේ දේවල් අපි නොහිතුවට අනිත් ඇයගේ ජිවිත වලට වෙන්න පුලුවන්ද කියලා අපි නොහිතන තරම්

ඒ ගැන පොඩ්ඩක් හිතන ගමන් එකතු වෙන්න අද කොටස එක්කත්

 

ගිහින් එන්නම් – ජය.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E07.720p.HDTV.X264-DIMENSION

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

              <<Previous Episode             All Episodes            Next  Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>