ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල් එතකොට ටොරන්ට් කොපිය ඇවිල්ලත් පැය දෙකක් වෙනවා. මාත් ආසාවෙන් කරන්න කියලා බලද්දි ඉංග්‍රීසි සබ ඇවිත් නෑ. කෝම හරි ඉංග්‍රීසි සබ ආවේ රෑ 10.00 විතර ආවේ.කෝම හරි කරන්න ගත්තා. මේ සැරේ සබේ ලයින් ගානත් වැඩි වෙලා. කෝම හරි ඔන්න ගෙනාවා. අපි බලමු මේ සතියේ මොකෝ වෙන්නේ කියලා.
ඩෝරතී සහ ලූකස් යනවා ග්ලින්ඩා ගාවට, යන්නේ ග්ලින්ඩට වැඩක් දෙන්න හිතන්. ඒත් වෙන්නේ වෙන දෙයක්. ලූකස් කියන්නේ ග්ලින්ඩගේ මහත්තයා. ලූකස්ගේ ඇත්ත නම නෝආන්. ඒ අස්සේ කලින් සතියේ නගරේ පිස්සු නටපු පුංචි මායාකාර කෙල්ල, එයා මැරෙනවා. එතනදී දැනගන්නවා ටිප් කියන්නේ නිකන්ම නිකන් අනාථ කෙල්ලෙක් නෙවේ, රජ පරපුරක අන්තිම පුරුක බව. ටිප් ගේ පියා තමා මායාකරු මරකත නගරයේ පාලනය අල්ල ගන්න කලින් හිටපු රජජුරුවෝ. මායාකරු රජ්ජුරුවෝ සහ බිසව මරලා තමා මරකත නගරේ පාලනේ ගන්නේ. ඒ වගේ ටිප්ව මායාකාරියක් කරන්නත් මේ කොටසේදි උත්සහ කරනවා. ජැක් සහ ලැන්ග්ඩියර් රැජින එක්ක සිදු වීම් වගයකුත් වෙනවා. ඇති ඇති කිව්වා. ඉතුරු ටික බලලම හොයා ගන්න. අදට මම යනෝ. කට්ටිය කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.
තව දෙයක් කියන්න ඕනා. ඔයාලා කව්රුත් බැළුව blindspot කතාමාලාව ආයේ අපි ගේනවා. කලින් කරපූ රවිදු තේන බන්දු අයියට කරන්න වෙන් නැ කියලා කිව්වා. ඒක නිසා මායි තව කීප දනෙකුයි ඒක කරන්න බාරගත්තා. blindspot කතාමාලාවෙන් හමු වෙමූ.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E08.HDTV.x264-AVS.HI.C.Lions in Winter
Emerald.City.S01E08.720p.HDTV.x264-AVS.HI.C.Lions in Winter
Emerald.City.S01E08.HDTV.x264-SVA.HI.C.Lions in Winter
Emerald.City.S01E08.720p.HDTV.x264-SVA.HI.C.Lions in Winter
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
427 downloads
<<Previous Episode All Episodes Next Episode>>