කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න.
කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. පසුගිය සතියේදී මතකයිනෙ අධ්‍යක්ෂක මේස් වත් පැහැරගත්තා. ඒ වගේම සෙනටර් නාඩියාට උන දේත් මතකයිනෙ.
අද කතාව ගැන කියනවා නම්, අද කෝල්සන්ට සහ මැක්ට පුළුවන් වෙනවා එයිඩාට රූපය ලබා දීලා තියන ඇත්තම පුද්ගලයාව මුණගැහෙන්න. ඒ වගේම අධ්‍යක්ෂක මේස් ගෙ ඇඳුම තැනක දාලා ගිහින් තියෙනවා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සෙ ගිහින් අධ්‍යක්ෂක තුමා සහ මේ ඇති කියලා හිතන්න පුළුවන් තැනක් ගැන තොරතුරු ලැබෙනවා. එහෙනම් බලමු අද මොකක්ද සිද්ද වෙන්නෙ කියලා..
ජය…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E14.HDTV.x264-KILLERS
240 downloads
<< Previous Episode All Episodes Next Episode >>