ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ කට්ටිය දැන් ගේමට බැහැගෙනයි යන්නේ.
මේ කොටසේ පෙන්නන්නේ ඉයුජින් ගැන. මතකනේ ඉයුජින්ව නීගන් අරගෙන ගියා. එතනින් පස්සේ ඉයුජින්ට මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. විස්තරයක් කියන්න යන්නේ නෑ එහෙනම්. බලන්නකෝ ආචාර්ය. ඉයුජින්ට මොකද වෙන්නේ කියලා.:-). ඉක්මනින්ම බ්ලැක් සේල්ස් කතාමාලාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S07E11.1080p.WEB-DL.DD5.1.H264-RARBG
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
313 downloads