Six [S01 : E06] with Sinhala Subtitles |ටිකෙන් ටික ඉලක්කය කරා [සිංහල උපසිරැසි...
ඔන්න ඉතින් Six 6 වෙනි කොටසත් අරගෙන ආවා. අද ටිකක් විතර පමා වුන එකේ වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. ඔයාලට මතකනෙ පහුගිය සතියෙදි බක්ලි මැරෙනවා. ඉතින් එයාට උපහාර දැක්වීම සහා එයාගෙ අවසන් කැමැත්ත අනුව එයාට කරන්න...
View ArticleOzzy (2016) & Stick Man (2015) With sinhala subtitles |කෙටි චිත්‍රපට දෙකක්...
ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත්...
View ArticleTen Inch Hero (2007) with Sinhala Subtitles |ටෙන් ඉන්ච් හීරෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට.මුලින්ම කියන්න ඕන මේක බාරගත්තේ ගිය අවුරුද්දේ අන්තිම දවසේ :3 එත් මේ පාඩම් වැඩ එක්ක ඉක්මනට දෙන්න බැරි වුනා ඉතින් කොහොම කොහොමහරි ඉක්මනට ගහල දුන්න මුලින්ම වැරදි අඩුපාඩු එහෙම තියනවනම්...
View ArticleKahaani 2: Durga Rani Singh (2016) with Sinhala Subtitles |වියරු මව් සෙනෙහසක...
2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time...
View ArticleI-Boy (2017) with Sinhala Subtitles |අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය [සිංහල...
මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ...
View ArticleScorpion [S03 : E17] with Sinhala Subtitles |බීජ සුරක්ෂිතාගාරය බේරාගැනීම...
හැමෝටම සුභ දවසක්!මේ සැරේ ස්ක්‍රෝපියන් කතාමාලාව අරගෙන ආවේ වෙනද ගේන කෙනනම් නෙමෙයි.ඒවගේම සමාවෙන්න ඕනේ පරක්කු වුණාට.මේකේ ඇත්තම දේවක අයියටත් ස්තූතියි පිරිනමන්න වෙනවා.මොකද එයත් මේකේ ටිකක් ටයිප් කරලා තිබුණු...
View ArticleTrue Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles |වූෂූ පුරාවෘතය… [සිංහල...
කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම...
View ArticleThe Batman [S04 : E11] with Sinhala Subtitles |කටකතා කාරයා [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ්...
View ArticleAmerican Beauty (1999) with sinhala subtitles |ආදරය සුන්දර වරදකි…..කිසිදා...
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක...
View ArticlePandora (2016) with Sinhala Subtitles |න්‍යෂ්ටික බලාගාරය. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු...
View ArticleCSI: Cyber [S01 : E08] with Sinhala Subtitles |සෙල්ෆි [සිංහල උපසිරැසි සමඟ]
CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා...
View ArticleQueen of Katwe (2016) with Sinhala Subtitles |මුඩුක්කුවේ උපන් චෙස් ශූරිය...
කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි...
View ArticleSwallows and Amazons (2016) with Sinhala Subtitles |පුංචි මුහුදු මංකොල්ලකාරයෝ...
කොහොමද කට්ටියටම. කාලෙකට පස්සේ අරන් ආව ලස්සන නවකතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක්.කට්ටියට මතක ඇතිනේ පන් පසිදුවන් කතාව .ඉතින් ඒ වගේම කතාවක් තමයි මේකත්. ළමුන් හතර දෙනෙක් වටා ගෙතෙන මේ සලරුවට IMDB අගය...
View ArticleAdhe Kangal (2017) with Sinhala Subtitles |ආදරයේ වේශයෙන් පැමිණි වංචාව [සිංහල...
මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම්...
View ArticleHwarang: The Poet Warrior Youth [E01] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo...
View ArticleGold (2016) with Sinhala Subtitles |රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]
හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න...
View ArticleHwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
02 කොටස හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන...
View ArticleThe Batman [S04 : E12] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක...
View ArticleThe Walking Dead [S07 : E11] with Sinhala Subtitles |ඉයුජීන්! [සිංහල උපසිරසි...
ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි...
View ArticleThe Goodybye Girl (1977) with Sinhala Subtitles |“සමුගන්නට අවසරද….” [සිංහල...
ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්‍රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්‍රකට නිර්මාණයක්....
View Article