ඔන්න ඉතින් Six 6 වෙනි කොටසත් අරගෙන ආවා. අද ටිකක් විතර පමා වුන එකේ වැඩි දෙයක් කියන්න යන්නෙ නැ.
ඔයාලට මතකනෙ පහුගිය සතියෙදි බක්ලි මැරෙනවා. ඉතින් එයාට උපහාර දැක්වීම සහා එයාගෙ අවසන් කැමැත්ත අනුව එයාට කරන්න ඕන දේවල් කරනවා. ඒ අතර වාරයෙ තමයි රිප් අර ප්‍රකාශය කරන්නෙ. ඒක නිසා දැන් ලොකු කැල්ඹිමක් වෙලා තියෙන්නෙ. මිනිහා කිව්ව දේවල් එක්ක අනිවා එහෙම වෙන්න ඕන.
අදත් පොඩි පහේ මෙහෙයුමක් වෙනවා. ඒ වගේම රිප්ගෙ යාළුවො ටික මයිකල් ගැන හොයා ගන්නවා. මයිකල් බොකො හරාම්ලට කරපු දේට මුටාකි නම් එච්චර සතුටකින් නෙවෙයි ඉන්නෙ. ඒ නිසා මයිකල්ගෙත් කල දසාව වෙනස් වෙනවා. ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
SIX.Part.6.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
229 downloads
<<Previous Episode All Episodes Next Episode>>