Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

CSI: Cyber [S01 : E08] with Sinhala Subtitles |සෙල්ෆි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

CSI Cyber TV1

CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතිරි කොටස් 5ත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන්  අද කොටසට.

අද කතාව සෙල්ෆි කියලා නම් කරලා තිබුනත් මිනි මැරුමක්. අවුරුදු 90 කට කලින් තිබුන සින්දුවක විදිහට මිනි මරණ මිනි මරුවෙක් අල්ලගන්න වගේම එහෙම මරන්න ඉදපු අයව බෙර ගන්න මෙහෙයුමක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතිව එහෙමනම් මේ සතියේ ස්කොපියන් හා 24 තුලින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E08.720p.HDTV.X264-DIMENSION.HI

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles