Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles |හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

HWARANG korean TV series

02 කොටස

හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එක වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි දරුවන් මේ සහා යොදාගන්නයි ඔහුගේ අදහස. රැජිණ ගත් මේ තීරණයෙන් කෝපයටත් බයටත් පත් ඇමතිවරුන් බොහොම කලබල කරනවා. නමුත් ප්‍රධාන අමාත්‍ය යොන්ග් ශිල් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සැවී සිටින රජතුමා පිටතට ගෙන්වන්නයි සූදානම. මේ අතර වැරදීමකින් මක් මූන් නගරයට හොරෙන් ඇතුල් වෙලා ඉන්න රජතුමාගේ මුහුණ දකිනවා. මව් රැජිණගේ නියෝගය වන්නේ රජතුමාගේ මුහුණ දකින කවුරුන් වුනත් ජීවත් නොවිය යුතු බවයි...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E02.161220.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E02.161220.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E02.161220.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>