කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo සයිට් වලින් ඔයාලට ඒක ඩිරෙක්ට් ඩවුන්ගෝඩ් කරගන්න පුලුවන්.)
01 කොටස
කොරියානු ඉතිහාසයේ වසර එකසිය පහලවකට කලින් වසර 12ක්ම පැවතුන රාජධානි තුනෙන් කුඩාම රාජධානිය තමයි සිල්ලා කියන්නේ. ඒ රාජධානියේ හිටපු දුක්ඛිතම පාලකයා වෙන්නේ ජින්හුන් රජතුමයි. ඔහුට ඇතිවන ජීවිත තර්ජන නිසා මව් රැජින ඔහුව රාජ්‍යෙයන් පිටකර හරිනවා. ඔටුන්නක් දැරුවත් රජ අසුනක් හිමි නැති, තමන්ටම කියා රාජ්‍යයක් තිබුනත් එය පාලනය කරන්න බැරි, තමන්ටම කියා යටත් වැසියන් නැති මේ මුහුණක් නැති රජතුමා තැනින් තැන ඇවිදිමින් ජීවත් වෙනවා. ඒ අතරතුර මව් රැජිණ තමයි සිල්ලාවේ පාලනය ගෙනයන්නේ. පන්ති භේදය සිල්ලාවේ බොහොම බලවත් දෙයක්. උසස් පවුල් වල අය නිතරම සිටින්නේ කිරුළට ඇස ගසාගෙනයි. ඉතින් රැජිණ තීරණය කරනවා රජුට පක්ෂපාතී ආරක්ෂකයන් කණ්ඩායමක් බිහි කරන්න. ඔවුන් සිල්ලාවේ සිටින කඩවසම්ම දක්ෂම තරුණයක් විය යුතු බවත් තමන්ගේ පවුල් වුනත් පසෙකලා රජතුමන් වෙනුවෙන් දිවි දිය යුතු බවත් තමයි ඇයගේ බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා ඇය තෝරාගන්නේ දැනට සිරගතව සිටින මියගිය රජතුමාගේ විස්වාසවන්තම මිතුරෙකුවයි.. මේ අතර මේ කිසිවක් නොදන්න රජතුමා රහසේම නගරයට පැමිණෙනවා. එක් පැත්තක එසේ වෙද්දි ගමක හැදුන වැඩුන අඹමිතුරන් දෙදෙනෙකුත් නගරයට එනවා. ඔවුන් නගරයට එන්නෙ හොර රහසේ…
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E01.161219.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E01.161219.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E01.161219.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E01.161219.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
74 downloads