මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. අද කොටසට IMDB අගය 8.5ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් ටික මතක් කරගමුකෝ. එඩ්ව බේරගන්න ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ඒත් ඒ වෙනුවෙන් ලොකු ගෙවීමක් කරන්න පොරොන්දු වෙලා. ඒ වගේම ටගෝමි සැරින් සැරේ විශ්වයන් දෙක අතරේ මාරු වෙන හැටිත් ඔයාලා පහුගිය කොටස්වලින් දැක්කා. ඒ වගේම ටෘඩිගෙ ඇත්ත තාත්තා ජෝර්ජ් ඩික්සන් කියලා කෙනෙක් බව එළිවුනා. ජෝගෙ තාත්තා ජෝට එන්න කියලා කියනවා එයාව හම්බවෙන්න. ඒ වගේම අන්තිමටම ජූලියා කළේ මොකක්ද කියලා ඔයාලා දැක්කනේ ගැරීලගෙන් බේරෙන්න බැරිම තැන.
ඉතින් ජර්මන් අධිරාජ්‍යයට ගිය ජූලියාට වෙන්නෙ මොකක්ද කියලා අද කොටසින් බලන්නකෝ. ඒ වගේම ඔයාලට මතක ඇති මේකෙ පළවෙනි සීසන් එකේදි එළිවුනා තෝමස්ට, ඒ කිව්වෙ ස්මිත්ගෙ පුතාට මාංශපේශිවල ලෙඩක් තියෙනවා කියලා. අද කොටසේ ඒ සම්බන්ධව තව සිද්ධියක් වෙනවා. අද කොටසින් පැහැදිලි වෙනවා තාත්තා කෙනෙක් පුතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න වුනත් ලෑස්තියි කියලා.
ඒ වගේම අද කොටසින් කියවෙනවා ”Atlantropa” කියලා ව්‍යාපෘතියක් ගැන. සරලවම කිව්වොත් ඒක මධ්‍යධරණී මුහුද හරස් කරලා හදන්න යෝජනා වුන විශාල ජලවිදුලි ව්‍යාපෘතියක්. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් (https://en.wikipedia.org/
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E03.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E03.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
45 downloads