ඉතින් හුග කාලයකට පස්සෙනේ. හැමදාම වගේ ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නව මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕ තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙය ඔන්න මගේ මේ අදියරේ හතරවන බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ. Bottom of the World (2017) කියන්නේ English කතාවක්. IMDb අගය 5.6/10 අරන් තියන මේ බයිස්කෝප් එක අබිරහස් සහ නාට්ය ගණයට අයත් වෙන එකක්. අදයක්ෂණය කරලා තියෙන්නේ රිචඩ් සියර්ස් ය.
කතාව ගැන කිව්වොත්, කව්රු හරි කිව්වොත් අපි කරපු දේවල් අපේ පස්සෙන් එන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම වැරදි. මොකද අපි දෙයක් කරොත් ඒක අනිවාර්යෙන්ම අපේ පස්සෙන් එනවා. කාට බොරු කරන්න හැදුවත් අපේ හර්දශක්ෂියට බොරු කරන්න බැහැ. මේ කතාවෙත් කියවෙන්නේ ඒ වගේ දෙයක් ගැන. ස්කාලට් මේ කතාවේ කතා නායිකාව. මෙයා කරපු වැරද්දක් නිසා සිද්ධ වෙච්චර සිද්ධින් සමුදායක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඔහු ඇලෙක්ස්. ස්කාලට්ගේ පෙම්වතා. ඔහුත් මෙයට සම්බන්දයි. කුතුහලය භීතිය කැටි වෙච්ච කතාවක් කිව්වොත් හරි. විස්තර කියනවට වඩා හොද මම හිත විදියට අවසානය තෙක් මේ කතාව නරබලා ඉන්න.
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ. අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ. ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ. fb.com/charuka4u.
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එක Bunty Aur Babli (2005) ඉක්මනින් ඒකෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Bottom.of.the.World.2017.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
272 downloads