Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Walking Dead [S07 : E12] with Sinhala Subtitles |කැමතියි කියන්න! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Walking Dead S7-2

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ රික් සහ මිෂෝන් තුවක්කු හොයන්න දෙන සුපිරි ගේමක් තියෙනවා. එපිය ගැන කිව්වොත් පට්ටම එපිය ඈ.. ඉතින් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. කට්ටියම බාගෙන බලන්නකෝ. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් ටිකකුත් ඕනේ ඈ..ඉක්මනින්ම බ්ලැක් සේල්ස් කතාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Walking.Dead.S07E12.INTERNAL.720p.HDTV.x264-KILLERS

මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>