Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Walking Dead [S07 : E12] with Sinhala Subtitles |කැමතියි කියන්න! [සිංහල...

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව...

View Article


Image may be NSFW.
Clik here to view.

Bates Motel [S05 : E01] with Sinhala Subtitles |අදුරු පාරාදීසය [සිංහල උපසිරසි...

හැමෝටම සුභ දවසක්! මම දන්නේ නැහැ මේකට කොච්චර රසික රසිකාවියන් ප්‍රමාණයක් ඉන්නවද කියලා එත් මං හිතනවා එහෙම කට්ටියක් ඇති කියලා. කට්ටිය බලලත් ඇතිනේ මේක. A&E නාලිකාව ප්‍රකාශ කරලා තියෙන අන්දමට මේක තමයි මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

The Man in the High Castle [S02 : E05] with Sinhala Subtitles |රහසක් හෙළිවෙයි...

මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මේකට IMDB අගය 8.4 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා ටගෝමි ආයෙත් සැරයක් සමාන්තර විශ්වයට යනවා. ඒ වගේම ජෝට අලුත් යාළුවෙක් හම්බෙනවා. මතකද මම කලින් කොටසකදි කිව්වා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Secret Circle [S01 : E09] with Sinhala Subtitles |පරම්පරාවේ රහස [සිංහල...

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S04 : E01] with Sinhala Subtitles |මායාවරුන්ගේ කුමන්ත්‍රණ...

සුපුරුදු විදිහට පෞරාණික පිටසක්වලයන් හතරවෙනි කතාමාලාවේ උපසිරසි ඔයාලට ඇරගෙන ආවා ඉතින් මේ කතා මාලාවෙත් කොටස් 10ක් තිබෙනවා ඒ වගේම  IMDB අගය මේකට 7.4 ක් විදිහට ලබා දීලා තිබෙනවා ඉතින් වෙනදා වගේම මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Eagoler Chokh (2016) with Sinhala Subtitles |අපයෝජනය මිනීමැරුමක් දක්වා…...

ඔන්න තවත් උපසිරැසියක් අරගෙන මම ආයෙත් ආවා.මේකත් ටිකක් වෙනස් කතාවක්.අයිති වෙන්නේ Thriller ඝනයට.මේ දවස් කිහිපයේ වැඩිපුර කතාවෙන දෙයක්නේ කාන්තා හිංසනය,අපයෝජනය වගේ දේවල් ! මේකෙන් කියවෙන්නේ ඒ ගැනනම්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Man in the High Castle [S02 : E06] with Sinhala Subtitles |අසරණ තෝමස්...

මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Supergirl [S02 : E15] with Sinhala Subtitles |ජෙරමායා ගැන බලාපොරොත්තුවක්...

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පමා වුනා අදත් සබ කොටලා ඉවරයක් කරගන්න. හරි එහෙනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ අපි බලමු මොකෝ වෙන්නේ කියලා කෙටියෙන්ම. ජෙරමායා හොරකම් කළ ලැයිස්තුවේ ඉන්න හැමෝවම කැඩ්මස් එක...

View Article


Image may be NSFW.
Clik here to view.

The Flash [S03 : E15] with Sinhala Subtitles |සැවටාර්ගේ කේන්තිය… . . [සිංහල...

ඔන්න ඉතින් ආයෙමත් සිසන් එකේ 13 සහ 14 කොටස් දෙක සුපිරි ගණයේ කතාවක් විදියට ඉවර වුනා. මතකද පළවෙනි සිසන් එකේ ෆයර් ස්ට්‍රෝම් ගැනයි ඒ කොටස් දෙකේදි ගියේ. දෙවැනි සිසන් එකේ දෙවැනි ලෝකය ගැන විස්තර කරපු එක තමයි...

View Article


Image may be NSFW.
Clik here to view.

Taken [S01 : E02] with Sinhala Subtitles |කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ? [සිංහල...

හොඳයි එහෙනම් සතියකට පස්සේ ආපහු ඔයාලාට දෙවෙනි කොටසේ උපසිරැසි අරගෙන තමයි මේ ආවේ. කලින් සතියේ අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි.මුල් කොටස ගැන මතක් කලොත්, බ්‍රයන්ගේ නංගිව කාර්ලොස් මෙහියා කියන කෙනා මරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

R.L. Stine’s Monsterville: The Cabinet of Souls (2015) with Sinhala Subtitles...

හැම දෙනාටම ආයුබෝවන් කියලා එහෙනම් ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්විම අරගෙනයි මම ආවේ. අවුරුදු පහක පමණ කාලයක් Baiscopelk සමග රැදිමෙන් සිට අද උපසිරැසක් බයිස්කෝප් වෙනුවෙන් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා,...

View Article

Image may be NSFW.
Clik here to view.

24: Legacy [S01 : E06] with Sinhala Subtitles |පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි...

5 වෙනි කොටසද උපසිරැසිය දීලා දවස් දෙක තුනකට පස්සේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. ස්කොපියන් මේ සතියේ විකාශය නොවන නිසා එක එක්ක මුණ ගැහෙන්න වෙන්නේ ඊලග සතියේ. අද කොටස දිහාවට ඉක්මනට යමු මොකද ඇත්තටම ලිපියක් ලියන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Batman Forever (1995) with Sinhala Subtitles |සදහටම වවුල් මිනිසා [සිංහල...

ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න මම අයෙත් ආව මගේ ජිවිතේ දෙවැනි සබ අරගෙන. ඇත්තම කිව්වොත් මම මුලින්ම නමෝ විත්තියෙන් ආරම්භ කරපු සබ තමා මේක. නමුත් සමන් සහෝ yes man(2008) දුන්න නිසා මුලින්ම එක ඉවරකලා. දිගු...

View Article


Image may be NSFW.
Clik here to view.

The Man in the High Castle [S02 : E08] with Sinhala Subtitles |නව ජනපති...

මේ අටවෙනි කොටස. IMDB අගය 9 ක් හිමිවෙලා තියෙනවා මේ කොටසට. කලින් කොටසින් අපි දැක්කා ෆ්‍රෑන්ක් දැනගන්නවා ජපන්නු පරමාණු බෝම්බයක් හදමින් ඉන්නවා කියලත් ඒ හින්දා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනි කියලත්. ස්මිත්ටත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Legion [S01 : E05] with Sinhala Subtitles |සුදු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

හරි කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා ඔයාලට. මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා උපසිරසිය නිකුත් උන ගමන් තමා මේ අරන් ආවේ කට්ටියට. රැයක් ඇහැරලා ඉදලා මෙක කරන්නේ දිවා කාලයේ ඇති රාජකාරි කාර්්‍යබහුලත්වය නිසා....

View Article


Image may be NSFW.
Clik here to view.

Bates Motel [S05 : E03] with Sinhala Subtitles |නොර්මන්ද නොර්මාද?[සිංහල...

ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක...

View Article

Image may be NSFW.
Clik here to view.

Life On The Line (2015) with Sinhala Subtitles |කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර...

View Article


Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow [S02 : E13] with Sinhala Subtitles |ඩයිනෝසර් අවධිය...

පහුගිය සතියේ කොටස ගැන බැලුවොත්. කැප්ටන් හන්ටර් දැන් ඉන්නෙ තෝර්න්ට ඕන විදිහට, මොකද එයා ඔහුගේ ඔලුව වෙනස් කළා. ඒවගේම තෝර්න් දැනගත්ත හෙල්ලයේ කොටස් ටික දීල තියෙන්නෙ JSA එකේ සාමාජිකයන් 3න් දෙනෙක්ට කියල. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S04 : E04] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ විශාල...

මේ කොටසෙන් සොයලා බලන්නේ ඈත අතීතයේ ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ස්භාවික විපත් ඇතිවුනා කියලා සඳහන් වෙන විවිධ ඉතිහාස වාර්තා ගැනයි.ගිනිකඳු පිපිරීම්,මහා ජලගැලීම්,භුමි කම්පා වගේ දේවල් ඇතිවීම ගැන සහ ඒවා...

View Article

Image may be NSFW.
Clik here to view.

Hwarang: The Poet Warrior Youth [E07] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...

07 කොටස හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහොඳ වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>