Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Life On The Line (2015) with Sinhala Subtitles |කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Life on the Line (2015)2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝප් කන්ඩායමෙන් උපසිරසක් ලැබෙයි කියා නමුත් එසේ නොවුන නිසා මම තීරනය කලා මෙයට උපසිරස මම කරලා බාර දෙනව කියල ඉතින් චිත්‍රපටය වෙන් කර ගැනීමකින් තොරවම මෙයට උපසිරස හැදුව මොකද මම දැනන් සිටියේ නැහැ වෙන් කර ගැනීමක් කල යුතුයි කියා එසේ කිරීම සම්බන්දයෙන් බයිස්කෝප් කන්ඩායමෙන් සමාව ඉල්ලා සිටිනවා ඉතින් කොහොම හරි දවස් 10 ක විතර කාලයක් ඇතුලත මෙම චිත්‍රපටයට උපසිරස කලා වැරදි අඩුපාඩු බොහොමයක් ඇති එහෙත් පුලුවන් උපරිමයෙන් කලා.

කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම් බෝ(John Travolta), බෙයිලි (Kate Bosworth) සහ ඩන්කන්(Devon Sawa) වටා කතාව ගෙතෙනවා බෝ කියන්නෙ බෙයිලිගෙ මාමා බෙයිලිගෙ දෙමාපියන් පොඩිකාලෙදි මිය යනව එයට වගකිව යුත්තා බෝ කියලා බෝ හිතින් දුක් විදිනව එහෙත් බෙයිලිව ආදරෙන් රෑක බලා ගන්නව බෙයිලිත් හරිම ආදරෙයි බෝ මාමාට කොහොම හරි බෙයිලිගෙ පෙම්වතා තමයි ඩන්කන් නමුත් දැන් දෙන්නා අතර සම්බන්දෙ කැඩිල වගෙ ඒවගේම බෝ ඩන්කන්ට කැමතිනැ මේ දෙන්නම වැඩ කරන්නේ විදුලි කාර්මිකයො විදිහට එලයිට් එකේ මේ අතර මේ ප්‍රදේශයට විශාල කුනාවකුත් එනව බෝ තමයි ප්‍රදානියා විදිහට එලයිට් එකේ ඉන්නේ. තව මම කියන්න යන්නේ නැ ඔයාලම කතාව බලන්න බෙයිලි සහ ඩන්කන් ගේ සම්බන්දෙට මොකද වෙන්නෙ බෝ එකට කැමති වෙයිද, විශාල කුනාව මේ ප්‍රදේශයට කුමක්  කරයිද, බෝ සහ ඔහුගේ එලයිට් එකේ සගයන් ඒකට කොහොම මුහුන දෙයිද කියල. කතාව හරිම පොඩ්ඩයි කිවුවේ තව ගොඩක් තියනව මෙහි රසය තවත් වැඩිකරන.

එහනම් කතාව රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක සමුගන්නව නැවත ලුමකින් උපසිරස ගේන බලාපොරොත්තුවෙන්.

බයිස්කෝප් කන්ඩායම ඇතුලු සියලුදෙනාටම ජයවේවා.

 

NEW

 

Life on the Line (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Life On The Line 2015 1080p.BluRay.x264-[YTS.AG].eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර මදුශන්ක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>