ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? අන්න ඒ වගේ ප්‍රශ්ණ. චික් කොහොමහරි කපටිකමෙන් නොර්මන්ලගේ ගෙදර නවතිනවා. ඒවගේම එයා නවකථාවක් ලියන්න පටන් ගන්නවා ඔහුන් ගැන.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11 downloads