මේ කොටසෙන් සොයලා බලන්නේ ඈත අතීතයේ ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ස්භාවික විපත් ඇතිවුනා කියලා සඳහන් වෙන විවිධ ඉතිහාස වාර්තා ගැනයි.ගිනිකඳු පිපිරීම්,මහා ජලගැලීම්,භුමි කම්පා වගේ දේවල් ඇතිවීම ගැන සහ ඒවා ඇතිවෙන්න කලින් දවසේ ඒ ප්‍රදේශ වල දකින්න ලැබුණු විවිධ අද්භූත ආකාශ සංසිද්ධි සහ මෙවැනි සමහර සිදුවීම් ඇතිකිරීම සඳහා විවිධ දෙවිවරුන් සම්බන්දවෙලා හිටපු බවට සඳහන්ව වෙන වාර්තා ගැන මේ අය යෝජනා කරන්නේ දෙවිවරු කියලා පැරැන්නන් වැරදියට වටහාගෙන හිටියේ පිටසක්වලයන් පිරිසක් කියලයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
45 downloads