07 කොටස
හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහොඳ වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්ඩියව සමත් කරවන්න ආරෝ බොහොම මහන්සි වුනත් එය කරගන්න බැරි වෙනවා. මේ අතර ජිඩ්වි ආරෝට සෙනෙහස දක්වන බව පැවසුවත් ඇය ඊට එකඟ වෙන්නෙ නැහැ. සියොන් වූ සුහෝ ගෙන් උපදෙස් ඉල්ලනවා සහෝදරයිට සලකන හැටි ගැන උගන්වන්න කියලා. බලන්නකො ඒ උපදෙස් කොහොමද කියලා...
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E07.170109.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E07.170109.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E07.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
87 downloads