සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පමා වුනා අදත් සබ කොටලා ඉවරයක් කරගන්න. හරි එහෙනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ අපි බලමු මොකෝ වෙන්නේ කියලා කෙටියෙන්ම.
ජෙරමායා හොරකම් කළ ලැයිස්තුවේ ඉන්න හැමෝවම කැඩ්මස් එක පැහැරගන්නවා. ලිලියන් කට්ටියව මරන්න හැදුවත් ජෙරමායාගේ අදහසක් අනුව හැමෝවම පිටුවහල් කරන්න තමා ලෑස්තිය. ඔය ජරමර අස්සේ කාරාගේ ජොබත් අද ගහලා යනවා. ඈ ඔන්න අන්තිමට මොකක්දෝ යානයක් කඩාපාත් වෙනවා.ලබන සතියේ හොද සටනක් වෙයිද දන්නේ නෑ.
එහෙනම් මම ගියා. ආයේ හෙට 100 සමගින් හමුවෙමු. ඔබ සැමට ජය.
පහත පිටපත් සදහා ගැලපේ.
Supergirl.S02E15.HDTV.x264-LOL
Supergirl.S02E15.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E15.HDTV.XviD-FUM
Supergirl.S02E15.XviD-AFG
Supergirl.S02E15.480p.x264-mSD
Supergirl.S02E15.720p.HEVC.x265-MeGusta
Supergirl S02E15 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supergirl S02E15 720p HDTV x265 HEVC 225MB – ShAaNiG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
153 downloads