Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Jessica Jones [S01 : E12] with Sinhala Subtitles |සමාව.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් විමාට පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා මේක කරලා. හොඳ සිතුවිල්ලක් පහළ වුන වෙලේ මම කොටස් 12 හා 13 ගත්තා අනික හෙට ලැබෙයි. මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ මොනවාද වුනේ කියලා… ජෙසිකා අර දිවිනසා ගැනීමේ ආපන ශාලාවේ සිදුවීමෙන් තුවාල වෙලා ඉන්නේ, ට්‍රිෂ් එකක් ගෙදර යනවා එයා… ඒ වගේම මතක ඇති ජෙසිකාගේ බලයන් ගැන ට්‍රිෂ් දැනගත්ත හැටි පෙන්නුවා…ඒ වගේම සිම්සන් ආයේ ඇවිත් පිස්සු කෙලියා මතක ඇති නේ… 

දැන් අද කතාව් ගැන බලමු, අද ජෙසිකා ලූක් එකක් එයාගේ ගිනි ගන්නා තැබෑරුම ලග ඉන්න සිදුවීමක් එකක් තමා ආරම්භය සිද්ධ වෙන්නේ. ලූක් එයාගේ හම නිසා ගැලවෙනවා… මේ අතරේ ට්‍රිෂ් සිම්සන්ගේ වෛද්‍යවරයා ගැන යමක් හොයාගන්නවා වගේම ඔහුගේ ආයතනය ජෙසිකාගේ අතීතය එකක් යම් බැඳීමක් තියනවා. ඒ වගේම මිතුරෙක් කියලා හිතූ කෙනෙක් සතුරෙක් වෙන හැටිත්, කිල්ග්‍රෙව් තමුන්ගේ ශක්තිය හා පරාසය වැඩි කරගන්නා හැටිත් අද බලාගන්න ඇහැකි…

එහෙනම් අවසන් කොටසින් හෙට හමු වෙමු. ඔබ සැමට ජය වේවා….!

ප.ලි:

  • ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
  • HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.

 Jessica Jones (2015) on IMDb

 

 

1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
   << Previous Episode                   All Episodes                        Next Episode>>

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>