මේ අරගෙන ආවේ 17වෙනි කොටසයි. දැන් කතා වාරයේ අවසානයටත් කිට්ටුයි. කලින් සතිය ගැන මතක් කලොත්, සමාජ ශාලාවක නලඟනක් ඝාතනය කරපු කෙනෙක්ව සොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරුනේ. ඒවගේම රවී හදලා දුන්නු බෙහෙත නිසා බ්ලේන් ආපහු මනුස්සයෙක් උනා, ඒත් එයාගේ මතකය අහිමිවුනා. එයා කවුද කියලාවත් එයාට මතක නෑ. ඉතින් මේ සතියේ වෙන්නේ විශ්වවිද්‍යාලයක දක්ෂ ශිෂ්‍යාවක් ඝාතනයට ලක්වෙන එක. ඉතින් ඔන්න ඔය ගැන තමයි හොයන්න වෙන්නේ. ඒවගේම බ්ලේන් කරන්නේ බොරුවක්ද කියලා අනික් අයට හිතාගන්න බැරුවයි ඉන්නේ. මේජර් ලොකු කරදරයක වැටෙනවා. ඒක ඔයාලාට මේ කොටසේ අන්තිමට බලාගන්න පුලුවන්. එහෙනම් අවසන් කොටසින් ඉක්මණටම හමුවෙමු. ජයවේවා!!!
AF3F2EFDE96C7D6EF75AA04F00233A5D249640D6
F9A556F8E32844A03472BD4CE8B13990FDBB83D5
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
69 downloads
<<Previous Episode All Episodes Next Episode>>