Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Warrior’s Gate (2016) with Sinhala Subtitles |මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0
WARRIOR'S GATE 2016

ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම  පරක්කු උනා.

කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista (අරුන්) සහ  Mark Chao (Zhoo) රංගනයෙන් දායක වෙනවා. ජැක් කියන්නේ තරමක් ආර්ථික අපහසු තා තියෙන තරමක් වීඩියෝ ගේම් ගහන්න ඇබ්බැහි උන ළමයෙක්,  ඔහු අමතර රැකියාවක් විදිහට වෙළදසලක වැඩ කරනවා, දිනක් මේ වෙළදසැලේ හිමිකරු ඔහු සතුව තිබුණු ඔහුගේ පව්ලට අයිති ඉතා පැරණි විසිතුරු මුට්ටියක් ජැක් ට ත්‍යාගයක් ලෙස ලබාදෙනවා, එදිනම ජැක් ගේ නිවසට චීන යුධ භටයෙක් පැමිණිලා බ්ලැක් නයිට් කෙනක් ගැන ජැක් ගෙන් විමසනවා, ඒ වගේම ජැක් ගෙන් උදව්වක් ඉල්ලනවා යම් දෙයක් ආරක්ෂා කරන්න කියලා,

ඉතින් කව්ද මේ යුධ බටයා, කොහොමද ජැක් ගේ ගෙදරට ආවේ,ඇයි ජැක් ගේ ගෙදරටම, මොකක් ද ඉල්ලපු උදව්ව කියලා මේක බලලම දැනගන්නකො.

ඒ වගේම වැරදි අඩුපාඩු පහලින් දාගෙනම යන්න, හැමෝටම ජය වේවා.!

Warrior's Gate (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Warriors.gate.2016.dvdrip.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>