Taken [S01 : E03] with Sinhala Subtitles |වැරදි කලොත් දඬුවම් ලැබෙනවාමයි...
හැමෝටම සුභ දවසක්. අද ආවේ ඔයාලාට ටේකන් කතාවේ තුන්වෙනි කොටස අරගෙන. මේ සතියේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලාට මතක ඇති බ්‍රයන්ගේ මැරුණ නංගිගේ යාළුවා, ඉතින් එයා බ්‍රයන්ව හම්බවෙන්න එනවා. එයා ඇවිත්...
View ArticleWarrior’s Gate (2016) with Sinhala Subtitles |මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්....
ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම පරක්කු උනා. කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය Action,...
View ArticleScorpion [S03 : E19] with Sinhala Subtitles |වයිරසයට පිළියම් සොයා ඇමසන් වනයේ...
සාමන්‍යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන එක තමා කරන්නේ.. ඇත්තටම මට ඒ දෙකම කරන්න වෙන්නේ නැ 1) සතියකට ටීවී කතා මාලා 3ක් කරන...
View ArticleHwarang: The Poet Warrior Youth [E08] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
08 කොටස දැන් එකම කුටියේ සිටින මේ විවිධ ගතිගුණ තිබෙන තරුණයන් පස්දෙනා ටිකක් එකතුයි වගේ. ඔන්න ඔවුන් පස්දෙනා එකතු වෙලා හරන්ග් නිවසෙන් පැන යන්නයි හදන්නේ. වෝ වූල් ගෙ සැලසුමකට අනුව මොවුන් එයින් පැන යනවා....
View ArticleSingam 3 (2017) with Sinhala Subtitles |යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල...
හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා...
View ArticleMarnie (1964) with sinhala subtitles |මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]
මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන...
View ArticleHero (2002) AKA Ying Xiong with sinhala subtitles |නොපසුබට රණශූරයා [සිංහල...
ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි. මේ Film එකේ නම තමයි “Hero...
View ArticleUran Khatola (1955) with Sinhala Subtitles |ගගන යානය. [සිංහල උපසිරැසි සමඟ]
උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.) යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි....
View ArticleSabotage (1936) with sinhala subtitles |කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]
1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්. වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ...
View ArticleDesignated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles |නොසිතු දෙයක්...
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට...
View ArticleDCs Legends of Tomorrow [S02 : E14] with Sinhala Subtitles |සඳ මත පය තැබීම....
රිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි. රිප් ගිඩියන්ව එයාගේ යටතට අරගෙන යානය ස්වයං පිපිරීමකට යොදවනවා. හැබැයි ජැක්ස්ට පුළුවන්...
View ArticleThe Great Wall (2016) with Sinhala Subtitles |චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු...
අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක්...
View Article24: Legacy [S01 : E07] with Sinhala Subtitles |බිරිද හා සහෝදරයා සොයා මෙහෙයුමේ...
24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ...
View ArticleRogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles |හිතුවක්කාර හොරු...
හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම...
View ArticleBates Motel [S05 : E04] with Sinhala Subtitles |සැගවුණු දේවල් [සිංහල උපසිරසි...
මේ සැරේනම් ගොඩක් පරක්කුයි.සමාවෙන්න ඕනේ ඒකට.ඒවගේම මම අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න එහෙනම්. ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!! Due to copyright issues, we do not...
View ArticleThe Originals [S04 : E01] with Sinhala Subtitles |කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්.....
මේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන්...
View ArticleCSI: Cyber [S01 : E09] with Sinhala Subtitles |කවුද ඇත්තටම මේ ලොමිස් [සිංහල...
CSI: Cyber (Crime Scene Investigation: Cyber) CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමා ඉතින් අද ඇවිත් ඉන්නේ. ඇත්තටම 8 වෙනි කොටස දීලා සති 3ක් වගේ ගිහින් තියනවා කිහිප දෙනෙක්ම මුණු...
View ArticleBlue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal...
ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර...
View ArticleThe Secret Circle [S01 : E15] with Sinhala Subtitles |අදුරැ මායා කරැගේ නැවත...
ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව...
View ArticleChicago PD [S04 : E16] with Sinhala Subtitles |චිත්තවේගාත්මක සමීපත්වය….[සිංහල...
15 වැනි කොටසේ සිදු වූ ප්‍රමාදය නිසා ඉතිං මේ කොටසත් ප්‍රමාද වුණා. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Chicago PD 4 වැනි කතා මාලාවේ 16 වැනි කොටසයි. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගබඩා සංකීර්ණයක සිදුවන ගින්නක් නිසා...
View Article