The Disappointments Room (2016) with Sinhala Subtitles |මෙවන් කාමරයක් ඔබ...
මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට...
View ArticleBride Wars (2009) with Sinhala Subtitles |මනමාළියන්ගේ සටන [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම මගේ දෙවැනි උපසිරස නිර්මාණය රැගෙන ආවා. මේක වැටෙන්නේ කොමඩි ගණයට. ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ...
View ArticleResurrection [S01 : E02] with Sinhala Subtitles |අවිශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න දෙවනි එපියත් අරන් ආව. කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි...
View ArticleThe Secret Circle [S01 : E16] with Sinhala Subtitles |ද්‍රෝහියා [සිංහල...
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා...
View ArticleIron Fist [S01: E01] with Sinhala Subtitles |තරුණ මකරාගේ ආගමනය… [සිංහල...
කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා දන්නවනේ කට්ටිය...
View ArticleInto the Badlands [S02:E01] with Sinhala Subtitles |නැවතත් සිටු වරුන්ගේ...
2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දිනයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක්...
View ArticleThe Secret Circle [S01 : E17] with Sinhala Subtitles |අමෘත්තය [සිංහල උපසිරසි...
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන්...
View ArticleJohn Wick Chapter 2 (2017) with Sinhala subtitles |ජෝන් මහත්තයා. [සිංහල...
ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන්...
View ArticleThe Walking Dead [S07 : E14] with Sinhala Subtitles |අනිත් පැත්ත! [සිංහල...
අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින්...
View ArticleResurrection [S01 : E03] with Sinhala Subtitles |ඉස්සර මතක [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න තුන් වෙනි එක. කලින් එකේදී ජේකබ්ගේ සොහොන මාටියි මැගීයි ඇරියා මතක ඇති. ඉතින් මේකේ තමා ඒ සම්බන්ධ එයාල කරන ඉතිරි පරීක්ෂණ ටික ගැන තියෙන්නේ. තාමත් හෙන්රි වගේම ෆ්රෙඩ්වත් ලෑස්ති නෑ ජේකබ් ඇත්තම...
View ArticleThe Secret Circle [S01 : E18] with Sinhala Subtitles |බිලි පූජාව [සිංහල...
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 18 වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක...
View ArticleSupergirl [S02 : E16] with Sinhala Subtitles |ආදරය වේදනාවක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 16වන කොටහ.. ටිකක් පමාවුනා අදනම්.. හරි එහෙමනම් කෙටියෙන්ම බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ඔන්න අර මෙච්චර දවස් මොන් එල්ව හොයාගෙන ආව කස්ටිය කවුද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ මොන්...
View Article24: Legacy [S01 : E08] with Sinhala Subtitles |අලුත් නායකයෙක්…. [සිංහල...
කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත් නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම්...
View ArticleTaken [S01 : E04] with Sinhala Subtitles |ඇත්ත කොහොම හැංඟුවත් එලිවෙනවා [සිංහල...
හොඳයි මිත්‍රවරුනි, වැඩ ටිකක් අධික උනා, වෙනදාට වඩා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි කතා නැතුව අද කොටස ගැන කෙටි සඳහනක් කරන්නම්. ඉන්ගර්සෙල් කියන බෙහෙත් හදන ආයතනයක බෙහෙතක අතුරු ප්‍රතිපල නිසා මිනිස්සු ගානක් මැරිලා...
View ArticleThe Secret Circle [S01 : E19] with Sinhala Subtitles |බැල්කන් පරම්පරාවේ...
හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි...
View ArticleThe 100 [S04 : E07] with Sinhala Subtitles |කළු වැස්ස! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු...
View ArticleThe Flash [S03 : E17] with Sinhala Subtitles |සංගීතයයි විසදුම… [සිංහල...
ඉතින් සුපුරුදු පරිදි සුපිරි කොටසක් ගිය සතියේ අපිට දකින්න ලැබුනා. මොනවා වුනත් මම නම් ගොඩක් කැමතියි කතාවෙන් ෆ්ලෑෂ් ගැන කතා වගේම එයාගේ බලයේ තියෙන සැගවුනු රහස් දැනගන්න. කොමික් පොත් වලත් මේ ස්පීඩ් ෆෝර්ස්...
View ArticleLegion [S01 : E07] with Sinhala Subtitles |සෙවනැළි රජු! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් ඔයාලා බලාගෙන හිටපු ලීජන් කතාමාලාවේ හත්වැනි කොටහ බාරවෙලා තිබ්බේ මට.. ඔන්න ඒක ආව දවසෙම රෑ අටයි හතලිහ වෙද්දී ඉවරයක් කරලා ගෙනාවා.. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු කෙටියෙන් වගේ…...
View ArticleDangal (2016) with Sinhala Subtitles |හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]
හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු...
View ArticleThe Secret Circle [S01 : E20] with Sinhala Subtitles |නියම ද්‍රෝහියා සොයා...
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි...
View Article