Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S04 : E07] with Sinhala Subtitles |කළු වැස්ස! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S4-1

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු වැස්ස අද වහිනවා.. ක්ලාක් යනවා ඇබි ඉන්න විද්‍යාගාරයට.. එතනත් පොඩි අවුල් වගයක් වෙනවා,,එමොරි කෙල්ලත් ලේසිපාසු නෑ වගේ.. බෙලමිත් අමාරුවක වැටෙන්න යන්නේ.. එහෙමනම් ආයේ ඉක්මනින්ම උපසිරසියකින් හමුවෙමු.. ඔබ සැමට ජය..

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>