Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Taken [S01 : E04] with Sinhala Subtitles |ඇත්ත කොහොම හැංඟුවත් එලිවෙනවා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Taken TV P 1

හොඳයි මිත්‍රවරුනි, වැඩ ටිකක් අධික උනා, වෙනදාට වඩා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි කතා නැතුව අද කොටස ගැන කෙටි සඳහනක් කරන්නම්. ඉන්ගර්සෙල් කියන බෙහෙත් හදන ආයතනයක බෙහෙතක අතුරු ප්‍රතිපල නිසා මිනිස්සු ගානක් මැරිලා තියනවා. මේ ආයතනය මේක හංඟාගෙන දිගටම මේ වැඩේ අරන් යනවා. ඉතින් මේකට බ්‍රයන් දැන් වැඩ කරන රහස් සංවිධානය අවුරුද්දක කාලෙක ඉඳන් ඔත්තු බලලා ඒ ඔත්තු බලපු කෙනා මේ දේවල් ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි බ්‍රයන්ලාට ගෙනත් දෙනවා.
අවාසනාවකට මේ දේවල් ගෙනාපු කෙනාගේ දුවව, මේ ආයතනයේ අය පැහැරගන්නවා, ඉතින් මේ හින්ඳා බ්‍රයන්ගේ කණ්ඩායමට මේ ආයතනයට විරුද්ධව මුකුත් කරගන්න බැරි වෙනවා, මේ දරුවා බේරගන්න කලින්. එහෙනම් ඔයාලා බලන්න ඉදිරියට මොකද වෙන්නේ කියලා.

ජය!!!!

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles