කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත් නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්.
මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු ගිය කොටසේ කාටර් ත්‍රස්තවාදී නායකයා ලගට ගියානේ බිරිද නිදහස් කරගන්න. කොහොමහරි බිරිද හා සහෝදරයා නිදහස් කරලා එවන්න යවලා කාටර් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක විනාශ කරන්න බලාගෙන ගියාට අද මොනවා වෙයිද කියල බලන්න නම් එකතුවෙලාම බලන්න වෙනවා. අලුත් කෙනෙක් ගැන සදහන් වෙනවා හැමෝටම වඩා භයානක වැඩි කෙනෙක් වගේ
පුළුවන් ඉක්මනට අනිත් කතා අරගෙන එන්නම් එතකන් ගිහින් එන්නම්
ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E08.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
197 downloads