Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Secret Circle [S01 : E18] with Sinhala Subtitles |බිලි පූජාව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 18 වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක වැඩකරන්නේ ඇඩම්ට විතරයි, අද කතාවට සැමුවෙලුත් සම්බන්ධ වෙනවා. මොකද සැමුවෙල්ව මායාකාර දඩයක්කාරයන් මරන්න එනවා. ඒ මොකද ඒබන් එයාව බිල්ලක් හැටියට දෙන්න ලැස්තිවෙනවා. ඔය අතරේ බ්ලැක්වෙල්ගේ එක බොරුවක් එළිවෙනවා.

ඊලග කතාවෙන් හම්බවෙනකන් හැමෝටම ජය!!!.

 

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>