Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Resurrection [S01 : E03] with Sinhala Subtitles |ඉස්සර මතක [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

මෙන්න තුන් වෙනි එක. 🙂 කලින් එකේදී ජේකබ්ගේ සොහොන මාටියි මැගීයි ඇරියා මතක ඇති. ඉතින් මේකේ තමා ඒ සම්බන්ධ එයාල කරන ඉතිරි පරීක්ෂණ ටික ගැන තියෙන්නේ. තාමත් හෙන්රි වගේම ෆ්රෙඩ්වත් ලෑස්ති නෑ ජේකබ් ඇත්තම මනුස්සයෙක් කියලා පිළිගන්න. රේත් එහෙමමයි. ඉතින් මේකෙදී රේ කේලබ් ගැන හොයාගෙන තියෙන තොරතුරුවලින් මාටිටත් දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒවගේම මේකෙදී තමා කේලබ්ගේ මිනීමරුම ගැන කස්ටිය දැනගන්නෙත්. නගරේ අයත් – ටොම් ඇරුණාම – කැමති නෑ ජේකබ්ව සතුටින් බාරගන්න. ඒවගේම මේකෙදී ටොම් දන්න කෙනෙකුත් ආපහු එනවා. ඉතින් ඒ ටික මේ එපියෙන් නරඹන්න. 😛 😉

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>