Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Disappointments Room (2016) with Sinhala Subtitles |මෙවන් කාමරයක් ඔබ නොදැන ඔබේ නිවසෙත් තිබිය හැකියි!!! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු  ඇමරිකා‍වේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ.

මේ කාමරේ ඇවිල්ලා විශේෂ කාමරයක්. ඉස්සර කාලේ ආබාධිත ළමයින් ඉපදුනාට පස්සේ ඔවුන්ව දානව වෙනම රහසිගත කාමරයක‍ට. ඔවුන් නිසා පවුලට වෙන ලැජ්ජාවෙන් බේරෙන්න හදන මේ කාමරේ‍ට කියන්නේ බලාපොරොත්තු කඩ වීමේ කාමරය කියලයි. ඉතින් අලුතින් මේ ගෙදරට අලුතින් ආව අයටත් හම්බ වෙන්නෙ මේ කියනවා වගේ පරණ කාමරයක් තමයි. අත්භූත දේවල් සිද්ධ වෙන ‍මේ කාමරේ ඇතුලට යන ඇයට කුමක් සිදුවේවිද කියලා කතාව බලලම දැන ගම්මු නේහ් ගිහින් එන්නම්.

ජය වේවා.

 

The Disappointments Room (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Disappointments.Room.2016.720p.BluRay.X264-AMIABLE-HI

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>