Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Resurrection [S01 : E02] with Sinhala Subtitles |අවිශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

මෙන්න දෙවනි එපියත් අරන් ආව. 😀 කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි ෆ්රෙඩුයි හදන්නේ එයාලව නවත්වන්න. ඒවගේම මැගී එයාගෙ අම්ම ගැන ඇත්ත දැනගන්නත් යනවා. ජේකබ්ට කේලබ් ඉන්න හීනෙකුත් පේනවා. කේලබ් ජේකබ්ව හම්බවෙන්න ඇවිත් දෙයක් කියනවා. හෙන්රි තාමත් විශ්වාස කරන්නෑ මේ ජේකබ්මයි කියලා. ඒ වගේම රේත් විශ්වාස කරන්නෑ මේ කේලබ්මයි කියලා. ඒවගේම මේකෙදී මැගීගේ අම්ම ආපහු ඇවිදින් කියලා පොඩි ඉඟියක් තියෙනවා. ඒවගේම කේලබ් මේකෙදී පළියකුත් ගන්නවා. ඉතින් ඒ පළි ගන්නේ කාගෙන්ද ❓ අරගොල්ලෝ සොහොන අරීවිද ❓ ජේකබ්ගේ හීනේ මොකද්ද ❓ ඒ ඔක්කෝම ප්‍රශ්න මේක බලලා විසඳගන්න. 😉

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>