The Princess Bride (1987) with Sinhala Subtitles |“සැබෑ ආදරය” [සිංහල උපසිරසි...
ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක...
View ArticleTotal Recall (1990) with Sinhala Subtitles |ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල...
අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා...
View ArticleArrow [S05 : E17] with Sinhala Subtitles |ඔක්කොම ඉවරයි.. . . [සිංහල උපසිරැසි...
දෙවැනි සිසක් එකට පස්සේ අපිට ප්‍රොමෙතියස් වගේ දුෂ්ඨයකේ නම් හම්බවුනේ නැ. ඉතින් ලොකුම රහස වුන ප්‍රොමෙතියස්ගේ රහස අපි වගේම ඔලිවර්ගේ ඇරෝ ටිම් එකත් දැනගත්තා වගේම ඒඩ්‍රියන්ට නිදහසේ එයාගේ චරිත දෙකම කරගෙන යන්න...
View ArticleHwarang: The Poet Warrior Youth [E12] with Sinhala Subtitles |හරන්ග් : තරුණ...
12 කොටස රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ...
View ArticleIron Fist [S01: E03] with Sinhala Subtitles |තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම…...
ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා...
View ArticleA Street Cat Named Bob (2016) with Sinhala Subtitles |පාරේ හිටපු පූසා…....
හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන්...
View ArticleThe Secret Circle [S01 : E21] with Sinhala Subtitles |අවසන් පළිගුවේ හෙළිදරව්ව...
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන්...
View ArticleLive by Night (2016) with Sinhala Subtitles |ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.....
1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ...
View ArticleThe Originals [S04 : E02] with Sinhala Subtitles |මුදවාගැනීම.. [සිංහල...
ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E02] with Sinhala Subtitles |සූර වීර...
ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා...
View ArticleResurrection [S01 : E05] with Sinhala Subtitles |අතුරුදන් වීම [සිංහල උපසිරැසි...
පස්වෙනි කතාංගය මෙන්න මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත්...
View ArticleThe Secret Circle [S01 : E22] with Sinhala Subtitles |නික්මයෑමට අවසරයි [සිංහල...
දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා...
View ArticleShadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles...
ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න...
View ArticleIron Fist [S01: E04] with Sinhala Subtitles |රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල...
ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට...
View ArticleAli and Nino (2016) with Sinhala Subtitle |අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]
උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න...
View ArticlePinocchio TV Mini-Series (2014) [S01 : E03] with Sinhala Subtitles...
හැමදාම පන්තියේ අන්තිමයා වෙන කෙනෙක්, එකපාරටම පන්තියේ පළවෙනියා ට අභියෝග කරොත්..අභියෝග කරලා විතරක් මදැයි කරට කර තරඟ කරොත්..තරඟත් කරලා වැඩියෙන් බුද්ධිමත් තමන් කියලා පෙන්නුවොත්…මොකද වෙන්නේ! ”පිනෝකියෝ”...
View ArticleLaid in America (2016) with Sinhala Subtitles |අරමුණ ඉටුවෙනකල් උත්සහය...
හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්....
View ArticleStrangers On A Train (1951) with sinhala subtitles |දුම්රියේ අමුත්තා. [සිංහල...
ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන...
View ArticleNorthern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles |කහ...
ආයුබෝවන්! කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු...
View ArticleThe Walking Dead [S07 : E15] with Sinhala Subtitles |ඕනකරන දෙයක්! [සිංහල...
ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම...
View Article