ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා.
මේ කොටසෙ තියෙන්නෙ ඒ දිවුරුම ගැන තමයි. ඒක නිකන්ම දිවුරුමක් නෙවෙයි. ලේ දිවුරුමක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙ මොකක්හරි වෙනසක් තියෙන්නෙ ඕනනෙ. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E09.HDTV.x264-SVA[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
31 downloads